Zonal Education Office Naula

Online Now:
|
📊 Total Visitors: 0
gemini generated image a4pkkha4pkkha4pk
mobile view

නාඋල අධ්‍යාපන කලාපය තුළ ක්‍රියාත්මක සමස්ත පාසල් ජාලයට අදාළ සවිස්තරාත්මක තොරතුරු සහ සේවාවන් මෙම පිටුව මඟින් සපයනු ලබයි. පහත දැක්වෙන සංඛ්‍යාලේඛන මඟින් කලාපය පුරා විසිරී ඇති ජාතික හා පළාත් පාසල්වල සමස්ත ව්‍යාප්තිය පිළිබඳ ක්ෂණික දළ විශ්ලේෂණයක් ලබාගත හැකිය.

ලේඛනයේ ඇති ඕනෑම පාසලක් මත ක්ලික් කිරීමෙන්, එම පාසලේ ලිපිනය, අධ්‍යාපන කොට්ඨාසය, පන්ති පරාසය සහ ඉගැන්වීමේ මාධ්‍යය ඇතුළු සවිස්තරාත්මක නිල තොරතුරු වෙත ඔබට ප්‍රවේශ විය හැකිය.

මුළු පාසල් ගණන
0
පළාත් පාසල්
0
ජාතික පාසල්
0
1. අල් හම්රා මුස්ලිම් විද්‍යාලය

ලිපිනය:            නාලයකනාථ, අඹන, කෝන්ගහවෙල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             Type 2 (ශ්‍රේණි 1-11)

කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:         දෙමළ

විදුහල්පතිගේ නම : M.F. රියාස් මොහොමඩ් මයා

ලිපිනය:            මඩවලඋල්පත, මාතලේ

කොට්ඨාසය: නාඋල

වර්ගය:             1C කාණ්ඩය (1-13 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : R.M.G. සෙනෙවිරත්න බණ්ඩාර මයා

ලිපිනය:            බඹරගහවත්ත, පුබ්බිලිය

කොට්ඨාසය: නාඋල

වර්ගය:             3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : U.G. ගුණරත්න මයා

ලිපිනය:            බොබැල්ල, නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

 කාණ්ඩය:      මිශ්‍ර

 මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : W.M.E.A.K. විජේසුන්දර මිය

ලිපිනය:            නාලන්ද

කොට්ඨාසය: නාඋල

වර්ගය:            2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

 කාණ්ඩය:     මිශ්‍ර

 මාධ්‍යය:       සිංහල

විදුහල්පතිගේ නම : M.G.P.J. මඩවල මයා

ලිපිනය:             ඇලහැර පාර, නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

 කාණ්ඩය:      මිශ්‍ර

 මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : P.M.S.K. ජයවර්ධන මිය

ලිපිනය:            හාඩුව, නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : P.G.S.K. නිකවල මිය

ලිපිනය:             මැටිහක්ක

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:              2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:          දෙමළ

විදුහල්පතිගේ නම : M.R.R. ෂෙඩ්රන් මයා

ලිපිනය:            හුනුකැටේ, රත්තොට

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

 කාණ්ඩය:      මිශ්‍ර

 මාධ්‍යය:        සිංහල

විදුහල්පතිගේ නම : P.G.W.S. කුමාරි මිය

ලිපිනය:            දඹගහ මුදුන, ගැම්මඩුව

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:             3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : T.G.K.N. බණ්ඩාර මයා

ලිපිනය:            කළුගල්තැන්න, ගම්මඩුව

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:              3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : K.G.W. දසනායක මයා

ලිපිනය:           කෝන්ගහවෙල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             1C කාණ්ඩය (1-13 ශ්‍රේණි)

කාණ්ඩය:        මිශ්‍ර

 මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : S.M. නිමල් බණ්ඩාර මයා

ලිපිනය:            ඉඹුල්ගොල්ල, මාතලේ

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

 කාණ්ඩය:      මිශ්‍ර

 මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : H.M. කුසුම් විජේලතා මිය

ලිපිනය:            අඹන හන්දිය, කෝන්ගහවෙල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : H.M.S.K. වෙලගෙදර මයා

ලිපිනය:             මැටිහක්ක, මාතලේ

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:             1C කාණ්ඩය (6-13 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:          සිංහල / ඉංග්‍රීසි

විදුහල්පතිගේ නම : E.A.S. දිසානායක මයා

ලිපිනය:            මේල්පිටිය, මාතලේ

කොට්ඨාසය: නාඋල

වර්ගය:            1C කාණ්ඩය (1-13 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

 මාධ්‍යය:        සිංහල

විදුහල්පතිගේ නම : A.M. ප්‍රියන්ත කුමාර මයා

ලිපිනය:            අඹන, කෝන්ගහවෙල

කොට්ඨාසය: නාඋල

වර්ගය:            1C කාණ්ඩය (1-13 ශ්‍රේණි)

 කාණ්ඩය:      මිශ්‍ර

 මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : T.G. තිලකරත්න බණ්ඩාර මයා

ලිපිනය:            මැටිහක්ක, මාතලේ

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:             3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : H.M.G. නන්දන කුමාර විජේරත්න මයා

19. මුරුතෝලුව කනිෂ්ඨ විද්‍යාලය

ලිපිනය:          මේල්පිටිය, මාතලේ

කොට්ඨාසය: නාඋල

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:           සිංහල

විදුහල්පතිගේ නම : H.M.G. හේරත් මයා

ලිපිනය:           නාලන්ද

කොට්ඨාසය: නාඋල

වර්ගය:            1C කාණ්ඩය (6-13 ශ්‍රේණි)

 කාණ්ඩය:      මිශ්‍ර

 මාධ්‍යය:          සිංහල / ඉංග්‍රීසි

විදුහල්පතිගේ නම : R.G.R.L. රාජමන්ත්‍රී මයා

ලිපිනය:            නාලන්ද

කොට්ඨාසය: නාඋල

වර්ගය:             3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

 කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:           සිංහල

විදුහල්පතිගේ නම : D.G.S.U. ගුණවර්ධන මිය

ලිපිනය:            කනුමුලයාය, නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:          දෙමළ

විදුහල්පතිගේ නම : S. ප්‍රදීපන් මයා

ලිපිනය:            නිකුල, නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:      මිශ්‍ර

මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : K.M.N.K. තෙන්නකෝන් මිය

ලිපිනය:           ඕපල්ගල, මාතලේ

කොට්ඨාසය: නාඋල

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : P.A.G.U. විජේසිංහ මයා

ලිපිනය:            අඹන, කෝන්ගහවෙල

කොට්ඨාසය: නාඋල

වර්ගය:            3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

කාණ්ඩය:      මිශ්‍ර

මාධ්‍යය:         සිංහල

විදුහල්පතිගේ නම : A.G.P. මහින්ද කුමාර මයා

ලිපිනය:            ගම්මඩුව

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:              3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

කාණ්ඩය:         මිශ්‍ර

මාධ්‍යය:           දෙමළ

විදුහල්පතිගේ නම : N. දුර්මිලා මිය

ලිපිනය:            පල්ලේතැන්න, රත්තොට

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:              2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:         මිශ්‍ර

මාධ්‍යය:            සිංහල

විදුහල්පතිගේ නම : W.M.T.T.B. විජේරත්නායක මයා

ලිපිනය:            ගැම්මඩුව

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:               2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:         මිශ්‍ර

මාධ්‍යය:            දෙමළ

විදුහල්පතිගේ නම : T. මංගල ගෞරි මිය

ලිපිනය:            නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:              2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:        මිශ්‍ර

මාධ්‍යය:           සිංහල

විදුහල්පතිගේ නම : S.C.K. සමරසූරිය මිය

ලිපිනය:           පුබ්බිලිය, කෝන්ගහවෙල

කොට්ඨාසය: නාඋල

වර්ගය:              2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:        මිශ්‍ර

මාධ්‍යය:           සිංහල

විදුහල්පතිගේ නම : D. සමාධි ස්වර්ණලතා මිය

ලිපිනය:            පුස්සැල්ල, ගම්මඩුව

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:              1C කාණ්ඩය (1-13 ශ්‍රේණි)

කාණ්ඩය:         මිශ්‍ර

මාධ්‍යය:            සිංහල

විදුහල්පතිගේ නම : H.M.G.A.S. සුදුහුම්පොල මිය

ලිපිනය:          නාරන්ගොල්ල, රත්තොට

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:             2 කාණ්ඩය (1-11 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : K.G. විජේරත්න මයා

ලිපිනය:            නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:               3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

කාණ්ඩය:         මිශ්‍ර

මාධ්‍යය:            සිංහල

විදුහල්පතිගේ නම : M.H.A.M.K. හෙට්ටිආරච්චි මයා

ලිපිනය:            නාලන්ද

කොට්ඨාසය: නාඋල

වර්ගය:             3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

කාණ්ඩය:       මිශ්‍ර

මාධ්‍යය:          සිංහල

විදුහල්පතිගේ නම : E.U.S.B. ඇහැලේපොල මයා

ලිපිනය:             ඇලගල, ගැම්මඩුව

කොට්ඨාසය: අඹන්ගඟ කෝරළේ

වර්ගය:              3 කාණ්ඩය (1-5 ශ්‍රේණි)

කාණ්ඩය:         මිශ්‍ර

මාධ්‍යය:           දෙමළ

විදුහල්පතිගේ නම : M. මුරලිදරන් මයා

ලිපිනය:            නාඋල

කොට්ඨාසය: නාඋල

වර්ගය:            1AB කාණ්ඩය (6-13 ශ්‍රේණි)

කාණ්ඩය:        මිශ්‍ර

මාධ්‍යය:           සිංහල / ඉංග්‍රීසි

විදුහල්පතිගේ නම : M.G. නවරත්න මයා

© 2026 Zonal Education Office – Naula. All Rights Reserved.