සමස්ථ ලංකා පාසල් නර්තන තරඟාවලියේ ශීර්ෂාභරණ කට්ටල නිර්මාණ අංශය සඳහා සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය මෙවර සමස්ථ ලංකා පාසල් නර්තන තරඟාවලියේ ශීර්ෂාභරණ කට්ටල නිර්මාණ අංශය සඳහා නාඋල අධ්‍යාපන කලාපයේ අඹන මප/නා/මොන්ටිගොපල්ලව මහ විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද ශිර්ෂාභරණ කට්ටලය වෙනුවෙන් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය හිමි වී ඇත.මෙම ශිර්ෂාභරණ කට්ටලය නිර්මාණය කිරීම මඟ පෙන්වූ නර්තන විෂය භාර ආචාර්යතුමන්ට හා සිසු සිසුවියන් වෙත නාඋල කලාප අධ්‍යාපන කාර්යාලයේ උණුසුම් සුභ පැතුම්……..