Zonal Education Office Naula

2026 ශිෂ්‍යත්වය වෙනුවෙන් අඹන්ගඟ කෝරළයේ සිසුන් 110කට වැඩි පිරිසකට සමෘද්ධියෙන් සවියක්

අඹන් ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වයෙන් 2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන් සඳහා සම්මන්ත්‍රණ 02 ක් 2026/7/30 වන දින පවත්වන ලදී.

01.දෙමළ මාධ්‍ය සම්මන්ත්‍රණය පල්ලේතැන්න විද්‍යාලයේදී පැවැත්වූ අතර ළමුන් 42 ක් සහභාගි විය.

02.සිංහල මාධ්‍ය සම්මන්ත්‍රණය පුස්සැල්ල ජාතික පාසලේ දී පැවැත්වූ අතර ළමුන් 75 ක් සහභාගි විය.

whatsapp image 2026 07 31 at 08.53.33 (1)
whatsapp image 2026 07 31 at 08.53.31
whatsapp image 2026 07 31 at 08.53.33
whatsapp image 2026 07 31 at 08.53.32
whatsapp image 2026 07 31 at 08.53.37
whatsapp image 2026 07 31 at 08.53.43
whatsapp image 2026 07 31 at 08.53.40