" දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ සහන වැඩසටහන් " පාසල – මප / නා / කුඹල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලය* පෞද්ගලික පරිත්‍යාග smartboard – 01පරිත්‍යාග කරුගේ නම – චාමර බණ්ඩාර මහතා පාසල – මප / නා / කුඹල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලය* මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් smartboard – 01 මප/නා/ බෝගස්බොබැල්ල ක.වි* මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් smartboard දිට්වා ආපදාවෙන් අසරණ වූ සිසුන් උදෙසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් විශේෂ උපකරණ ප්‍රදානයක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන්ට සීගිරි තරුණ පිරිසගෙන් පරිත්‍යාගයක්! ‘ශිල්ප යාත්‍රා’ වෙතින් ආපදාවට ලක්වූ පාසල් සිසුන්ට සහන පරිත්‍යාගයක්! විපතට පත් සිසුන්ගේ අධ්‍යාපනයට ‘Ex-Maliban’ වෙතින් මනුෂ්‍යත්වයේ පරිත්‍යාගයක්! චන්දුල සමූහ ව්‍යාපාරය හා සිංහ ක්‍රීඩා සමාජය පාසල් උපකරණ හා මුදලින් රු.100000/=ක් පරිත්‍යාග කිරීම විපතට පත් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකා බැංකුවෙන් වටිනා අතහිත දීමක් පාසල -මා/නා/අඔන්/ පල්ලේතැන්න කනිටු ව්දුහල* මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් smartboard