
2026 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අපොස (උසස් පෙළ) විභාගයට අදාළ කාලසටහන නිල වශයෙන් නිකුත් කර ඇත.

2025 ශිෂ්‍යත්ව විභාග කාලසටහන නිකුත් කෙරේ
2025 අපොස (ශිෂ්‍යත්ව) විභාගය 2026 අගෝස්තු 09 වන දින පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ විභාග කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.





